PickMe User Reviews

Is PickMe Safe?

Not enough ratings yet to assess PickMe.

Is PickMe Legit?

PickMe - Driver appears to be a legitimate app. AppsHunter Legitimacy Score for PickMe is 80/100.

Based on 80 of 100 points across 7 verification signals from App Store and developer data.

Top reviews

Jarawak

Jarama app ekak ram ekath kanawa. Sadaranath na mun kapana ganan. Costumers care meloma rahak na

Update

අලුත් update එකට වඩා පරන එක හොදයි.

Pickme problem

App එක පට්ට slow වෙනවා phone එක ලොකු ලෝඩ් එකක් ගන්නවා.
සමහර options මට enable වෙලත් නැ job bord එක ඒම.
සමහර වෙලාවට hire එද්දි සද්දෙ විතරයි ticket එක පෙන්නන්නෙ නෑ..

ඒ ටික තමා..
නැත්නම් අලුත් එක මරු..

ආය map එක චුට්ටක් කේස්..